Thotupola

Sewwe Na Mema

Niluke Cooray

(සෙව්වෙ නෑ මෙමා ඔබ කොහෙදෝ කියා මා සෙව්වේ ආදරේ මා ළඟින් උන්නු ආදරේ....//) සසර පුරා හැමදාමත් මගෙ සම්පත ඔබයි කියා පැටලුනේ එදා ඔබ කියු වග අසා (ගියේ නැතත් මා දමා.....//) සෙව්වෙ නෑ මෙමා...... ඉල්ලුවේ තවත් හැමදාමත් මට ඔබ ඕනෙමයි කියා ඉඩ දෙන්න නම් එපා මා මියැදෙනා තුරා වරදක් වුනේ නෑ එදා වරදක් වුනේ නෑ නෑ එදා.... සෙව්වෙ නෑ මෙමා......//

Sewwe Na Mema lyrics · Niluke Cooray