Thotupola

Aye Enne Na

Sahan Pradeep

කාලේ ගෙවිලා දුර ඈත මතකේ පිටුපාලා ගියදා තනිකමයි උරුමේ බොරු චෝදනා ඔයා මවා සමුදෙන්න හේතුව සොයා (ආයේ එන්නේ නෑ ඔබ ගියා කියා මාව රැවටුවේ හිතලයි ඔයා....//) පපුතුරේ මගේ දිවුරුවේ ඔබනේ යන්නේම නෑ කියා දමා ජීවිතේ මෙලෙස විඳවන්න ‍ ලැබුණේ මට දීපු ආදරේ නිසා (ආයේ එන්නේ නෑ ඔබ ගියා කියා මාව රැවටුවේ හිතලයි ඔයා....//) කොච්චරක් ආදරේ තිබුණද හදවතේ ඔය හිතට මාගෙන් සදා හැරයන්න තිබුණේ ලං වෙන්න පෙරනේ සතුටින්ද ඉන්නේ ඔයා (ආයේ එන්නේ නෑ ඔබ ගියා කියා මාව රැවටුවේ හිතලයි ඔයා....//) කාලේ ගෙවිලා දුර....

Aye Enne Na lyrics · Sahan Pradeep