Thotupola

Krishna Paa Adare

Amila Perera

(ක්‍රිෂ්ණා පෑ ආදරේ වගෙයි...//) ආදරේ දැනෙනා මානේ ජීවිතේ සතුට බෝ සේ දැනේ ආදරේ තුලින් ලෝකේ නෑ කිසිත් වේදනා සන්තාපේ හරින්න දෙනුවන් බලන්න හැම දිහා අසන්න දසතින් නැගෙන හඬ යොමා සිතන්න හැකි නම් සිතන්න මෙත් වඩා සලන්න සිනහා කියන්න ආදරේ..... (ක්‍රිෂ්ණා පෑ ආදරේ වගෙයි...//) ආදරේ දැනෙනා මානේ ජීවිතේ සතුට බෝ සේ දැනේ ආදරේ තුලින් ලෝකේ නෑ කිසිත් වේදනා සන්තාපේ සියුමැලි දරුවන් ලබන්නේ ආදරේ තනි වූ හදවත් සොයන්නේ ආදරේ මනසින් පවන් පතන්නේ ආදරේ සදන්න සිනහා කියන්න ආදරේ (ක්‍රිෂ්ණා පෑ ආදරේ වගෙයි...//) ක්‍රෝධමාන සිත්සම් නිවාලන්න දෙවියන් මවා දුන්නේ ආදරයයි ඊර්ෂ්‍යමාන සිත්සම් නිවාලන්න දෙවියන් දුන්නේ ආදරයයි හරින්න දෙනුවන් බලන්න හැම දිහා අසන්න දසතින් නැගෙන හඬ යොමා සිතන්න හැකි නම් සිතන්න මෙත් වඩා සලන්න සිනහා කියන්න ආදරේ.....

Krishna Paa Adare lyrics · Amila Perera