Sansare
සංසාරේ කොඳ කැකුළු තලාවට පුන්සඳ පායන සේ කොමලි සැන්දෑවේ හමුවන්නට ඇත්නම් ඒ සඳ සිපගන්නට කොමලි.... ආ... ආ... ආ...ආ... සඳගිරවී ලං ලං වී පියඹා යන්නයි සිතුණේ (සඳ කිඳුරියේ ගයන්න මා හද පුබුදන කවි ගී සෙනෙහේ පුදාලා)....// සංසාරේ කොඳ...... මල් බරවී පල ගැනුනේ සිහිනෙන් මා දුටු සිහිනේ (ඇස කඳුලැලි මකන්න හසරැලි දෙවන්න නෙතඟින් මදෙස බලාලා)....// සංසාරේ කොඳ...... ආ... ආ... ආ...ආ...
