Thotupola

Asai Oya Dathin

Charaka Ranasinghe

ආදරියේ ඔය දෑසින් පානා පෙම් සිනා මා සිත තුළ පිරුණා ජීවිතේ ඔබටයි මාගේ මා හදේ ඔබටයි ආදරේ ආදරියේ ආදරියේ..... මුදු නෙත් ඔබේ මා සනසවා මගේ හැඟුමන් ඔබ හොරැහින් රහසේම ගෙන ගියා පෙරදා දෙඩූ ඒ පෙම් කතා තවමත් මගේ සවනේ රැව් දෙනා..... (ආසයි ඔය දෑතින් ගෙන ඇවිදින්නට ආසයි ඔය දෑතින් ගෙන පියඹන්නට....//) ඔය බැල්මෙන් මාගේ සිතුම් පොපියනා රෑ සිහිනෙන් ඒ හැඟුමන් රැව් දෙනා දෙකොපුල් සුදු ඔබේ ලය හොවා මා ඉන්නම් ලං වී තුරුලු වෙලා.... (ආසයි ඔය දෑතින් ගෙන ඇවිදින්නට ආසයි ඔය දෑතින් ගෙන පියඹන්නට....////)

Asai Oya Dathin lyrics · Charaka Ranasinghe