Thotupola

Awasan Nowu Kathawa

Kokila Pawan Jayasooriya

අනුරාගෙන් මා වෙලීලා ඔබේ චායාවක් දුටුවා මං අපේ මේ අවසන් නොවූ කතාවේ තනිකඩයි මං තනිකඩයි මං..... ඇසෙනවාදෝ මගේ දැනෙනවාදෝ මගේ හදවතේ ආදරේ මත් වෙලා ආලයේ මා තැනූ හීනයේ සිනහා කෝ දැන් ඔබේ අන්ධකාරේ ගිලී මට මාද අහිමි වී මා සොයන්නේ ඔබේ රුවයි මේ කතරේ මේ සංසාරේ පුරා ගන්න හුස්මක පවා මා හදේ රැඳී ඇත්තේ ඔබයි ළඳේ...... (අපේ මේ අවසන් නොවූ කතාවේ....////)

Awasan Nowu Kathawa lyrics · Kokila Pawan Jayasooriya