Thotupola

Aye Na Wena Katawath

Asanka Rathnayake

අපි හමුවෙලා ළං වෙලා ආදරේ කෙරුවා කියා හිමි නොවෙයි නම් මට ඔයා තනි වීලා ඉන්නම් දුක දරා (ආයේ නෑ වෙන කාටවත් ආදරේ මගේ හිතේ....//) (මාගේ වී හීනෙකටවත් ඇයි ඔයා නොඑන්නේ....//) රෑ පුරා මැව් හීනයේ අපිට අපි හිමිවෙලා හමුවෙනා විටකදී අපි හිඳිවී දෑස් මග හැරලා සසරේ අපි මෙලෙසින් හමු වී ළං වෙලා වෙන් වෙන්නැති (ආයේ නෑ වෙන කාටවත් ආදරේ මගේ හිතේ....//) (මාගේ වී හීනෙකටවත් ඇයි ඔයා නොඑන්නේ....//) මේ හිතින් විදී වේදනා මා ඔබගෙන් ලැබූ තරම් ජීවිතේ කිසිදාකදී නම් ඔබට හිමි වනු එපා ඔබට පෙම් කළ මේ හිතට නම් යළි ආදරේ නොදැනෙනු ඇති (ආයේ නෑ වෙන කාටවත් ආදරේ මගේ හිතේ....//) (මාගේ වී හීනෙකටවත් ඇයි ඔයා නොඑන්නේ....//)

Aye Na Wena Katawath lyrics · Asanka Rathnayake