Thotupola

Kata Himiunath Sakisada

Nilanka Ahangama

කාට හිමි වුණත් සකි සඳ කමක් නෑ ඉතින්...... මමත් පෙම් කළා සුවඳට බැඳි හදවතින්.....// පාට පාට සිත් අරණේ දෑස නැවෙන මල් පිපුණේ...// බඹරු රොනට යන ගමනේ ඇයි අප එකතැන රැඳුනේ.... සුසුවඳ මුදු සුමුදු පහස පැතුමන් බොහෝ දුරයි දෑස....// ළඟ නම් නුඹේ හදට අහස පවසාපන් ඈට රහස......

Kata Himiunath Sakisada lyrics · Nilanka Ahangama