Thotupola

Hamuwu Da Sita

Dineth Aruthsha

හමු වූ දා සිට බලා වුනෙමි මම ඔබ මට හිමි වෙයි කියා නොපැතු විලසට ඔබේ අත ගත් දින සිතුණා සිහිනයකි කියා........ (පාසැල් වියේදි අප බාලේ හිටි හැටි මතකයි අද වාගේ....//) සුලලිත සිනහව නෙත් බැඳුනේ අදටත් ඔබ මගේ සතුට ලොවේ...... (සුදු මුව දැකුමයි සිතට සුවේ මට ඇති සම්පත ඔබයි ළඳේ....//) උපදින හැම භවයකදී මෙසේ පතමු සිතින් එක්වන්න මෙසේ...... හමු වූ දා සිට.....

Hamuwu Da Sita lyrics · Dineth Aruthsha