Thotupola

Oba Dakina Dakina

Chandrasena Hettiarachchi

(ඔබ දකින දකින හැම වාරේ හද බැඳුනු රැඳුනු හැටි මාගේ සිතේ තනිය තනිය මැකුණාවේ ළං වෙන්න දෙන්න ඔබ මාගේ....//) දකින දකින හැම වාරේ හද බැඳුනු බැඳුනු හැටි මාගේ...... (මනහාරයි ඔබේ මනමාලයි සෙනේ....//) රඟදෙන්න දෙන්න අඟනාවී හද මඬල පුරා පෙම් රස උතුරා ළඟ ඉන්න ඉන්න ඔබ මාගේ.... ඔබ දකින දකින....// (රස ප්‍රේම වැලේ එතිලා ගෙතිලා...//) රැකගන්න ගන්න බැඳි ආලේ ඔබ එන්න එන්න පෙම ගන්න ගන්න සැනසෙන්න සදා ළඟ මාගේ..... ඔබ දකින.....

Oba Dakina Dakina lyrics · Chandrasena Hettiarachchi