Thotupola

Ran Pokunen Diya Nagena

Milton Perera, Priyankara Perera

(රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ....//) (නීල වරල පිට මැදට හෙලන්නේ ආල වඩන ගමනකි ඇය යන්නේ....//) ආල වඩන ගමනකි ඇය යන්නේ.... මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ ආදර මල් යහනේ ඕ... මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ ආදර මල් යහනේ රකුසෙකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන නුරා රැඟුම් පෑවේ නුරා රැඟුම් පෑවේ.... (රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ...///) මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ.... නීල වරල පිට මැදට හෙලන්නේ (ආල වඩන ගමනකි ඇය යන්නේ....//) (කුමරු සිටිද්දි මලට මුවා වී කුමටද වෙහෙසෙන්නේ...//) බඹරු ඇවිල්ලා කපුරු මලේ ඇති සුවඳට රැවටෙන්නේ සුවඳට රැවටෙන්නේ...... (රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ....//)

Ran Pokunen Diya Nagena lyrics · Milton Perera, Priyankara Perera