Thotupola

Pathu Senehe

Errol Jayawardhane

පැතු සෙනෙහේ නිම වීලා දෙනෙතට කඳුලක් ගෙන දීලා සමුගෙන ඔබ මවෙතින් ගියදා ජීවිතයේ මග මට වැරදුනා ආදරේ මා දමාලා ගියා ජීවිතයේ දුක මට ලං කළා...... ළං වෙලා ඔබ කීව පෙම් කතා මා ළයේ උණුහුමට හැංගිලා පෙර එදා මගේ හද මත් කළා අද ඔයා මගේ හද බිඳ දමා (මේ භවේ පුරා පැතු ආදරේ ඔයා මට යන්න බෑ ඔබෙන් වෙන් වෙලා.....//) හැමවෙලේ ඔබේ රුව මැවෙනවා පාළුවෙන් මා තනිව දැවෙනවා නෙතු මගේ ඔබේ රුවම සොයනවා කඳුල පමණක් මගේ දුක දන්නවා (හැරයන්න නම් ඔබ ඇයි ළං වුණේ රිදවන්න මට මුළු ජීවිතේ....//) පැතු සෙනෙහේ.....

Pathu Senehe lyrics · Errol Jayawardhane