Balawa Marasen
සිහළ අප බිඳිනා එමරසෙන් දමිළ දන මඩිනා එමරසෙන් මුසල්මානුවනි එමරසෙන් නුඹෙත් රුපුසෙන් අපෙත් රුපුසෙන්.... රුදුරු ධන රකුසන් ඇකයෙන් රුහිරු ඉව සොයමින් පවසින් නැගෙන මරසෙන්...// සිඳින මනුදම්...// සිහළ අප .. දැදුරු කර බුදිමින් මුණිදම් වියරු වසවතු සේ කිපෙමින් බලව මරසෙන්...// නැගෙන අඳුරෙන්...// සිහළ අප ...
