Sundara Thaleta
(සුන්දර තාලෙට අන්දර යායම ගින්දර ඇවිලුණු කතන්දරේ බැඳ කරකාරෙක යන්න ලැහැත්තිය සිත කකියනවා හෙමින් සැරේ....//) කුන්ද කැකුළු පුන් ළැම හස රඟදුන් කරලිය මත ගගුලෙහි සීත නින්ද නොයා කවි සිතුවිලි ඉනුවා (දුටුවම රණහස මදහාස)..// දෑල නොදුටුවට පාලු වදුලු වල කාලෙ ගෙවූ හැටි ශීල නෙලා වේලා කොලේ ගැලපීලා නැතිව මට (මාලි පිටට මනමාලී වෙලා)..// සුන්දර තාලෙට...//
