Thotupola

Sandath Nidi Warai

Uditha Sanjaya

(සඳත් නිදිවරයි තරුත් මග බලයි මා නෙතු අග කඳුළු තියා....//) (කොහේ සැඟවුනේ මා ඇයි තනි කළේ...//) සිහිනේ...... නුඹේ සුවඳ මා සුසුමෙහි සිර කොට තැබුවා හිමි වූ ඔබ අහිමි වේවෙතැයි මා සිත සැලුනා නුඹ දකින්න ආවත් හිත පතාගෙන මෙමා (මටත් හොරා මගේ සුසුම අරන් ඔබ ගියා.....//) පන්සලේ පල්ලියේ කෝවිලේ වැලි කැට ගානේ පැතුවා මං ඔබේ ආයුෂ මගේ පණ ගානේ පිහිට වුණේ නෑ දෙවියන් මට සුදු මැණිකේ (ඹටත් දුක හිතුණේ නැද්ද යන්න ගිය වෙලේ......//) සඳත් නිදිවරයි......

Sandath Nidi Warai lyrics · Uditha Sanjaya