Thotupola

Dagakara Nethu Pura

Amila Nadeeshani

දගකාර නෙතු පුරා.. නොකියා කියූ කතා.. මගෙ හීන මාවතේ ඉදන් ඇයි රැවටුවේ මේ තරම් .. ඒ වේදනා.. ආයෙත් එපා.. තනිවී හිදින්නම් සදා.. දුටුව හැම හීන පුරා මැවුනෙ ඔය දැස නුරා ලෝබ හිතුනා.. හීන බොද වේවි කියා කෝල සිනහා.. හාදු වරුසා.. ඒ හීනයේ ඔබගෙනා.. ආයෙත් පතන්නෑ නෙ මා.. සැනසෙන්න අපේ කියා ලොවක් ගැන මැවූ රටා මකාදැමුවා.. හීන ලඟ දෑස තෙමා හීන ගෙනෙනා.. ආදර කතා.. මේ ජීවිතේ කිසිම දා.. ආයෙත් පතන්නෑ නෙ මා..

Dagakara Nethu Pura lyrics · Amila Nadeeshani