Thotupola

Ma Oba Dutuwe

Mervin Mihindukula

මා ඔබ දුටුවේ සිහින රැයේ මා සිත බැඳුනේ ගයන වෙලේ අඩ අඳුරේ අවන්හලේ මටද එදා ගී ගැයුවේ..... මාදෙස බලා මටම වගේ ඔබ ඒ මටද නෙතට කඳුළු උනන ගී ගැයුවේ.... මා ඔබ දුටුවේ...... මුවඟ සිනා මටද ඔබේ ඇයි ඒ නොදුටු ලොවක අමුතු සිහින ගෙන ආවේ..... මා ඔබ දුටුවේ......

Ma Oba Dutuwe lyrics · Mervin Mihindukula