Thotupola

Sasaren Aa Mithura

Methun SK

වළාකුලෙන් පාවී ඇවිත් ගීයක් ලියා මාගේ ලෙයින් කතරේ කෙළවර සොයා යන්නේ තනියම ඔයා සසරෙන් ආ මිතුරා කොයිද නැවතත් සැඟවුනේ අහසෙන් ආ ඇරයුම් රැගෙන තනිකලා මා මිහිතලේ ඇයි මා හා තනිකළේ...... යළි එන හෙටක් ගැන ගැන හිතත් මැරි මැරි සිටිත් කල්පාන්තරයක් ක්ෂිතජේ කෙළවර සොයා ඉන්නම් හමුවන තුරා..... සසරෙන් ආ..... නිම්තෙරක් නොපෙනෙන මාරුතේ සංහිඳ වී ඔබ ඈතින් පෙනේ මා එනකල් මග බලමින් ඇතේ එතෙර වන්නට පෙර තොටුපලේ..... සසරෙන් ආ.....

Sasaren Aa Mithura lyrics · Methun SK