Numba Dunnu Wedana
නුඹ දුන්නු වේදනා හිත පතුලේ සිර වෙලා හද ගැස්මේ පවා මගෙ හීන තියා ඔබ අද වෙනස් වෙලා මට කීව පෙම් කතා මුදු සුළඟේ පාවුණා නුඹ ඈත් වෙලා මේ ටික කාලෙට මගෙන් දුරට ගියා මගෙ ජීවිතේ වෙලා උන්නු පණ ඔයා හීන අතරේ මාව හිර කළා ආදරෙයි කියාලා රවටලා මෙදා මතක අතරේ මාව තනි කළා රැය මැදියමේ පවා ඔබ ගැන සිතන්නෙ මා හදේ පිරුණු ආදරේ නිසා පළමු පෙමට නතු වෙලා මා හැර දමා ඔයා ඈත් වෙලා මාගෙන් දුර ගියා නුඹ දුන්නු වේදනා....
