Thotupola

Katha Karana Kandulu

Namal Udugama

කතා කරන කදුළු වලට සමා කරන්න ඔබ කල පව් බොහොම වැඩියි තරහා නොවන්න සංසාරේදී කවදා හෝ යළි හමුවෙන්න මට නම් බැහැ කවදාවත් එහෙම හිතන්න...... අහිංසකම ඇස් දෙකකට කදුලු දුන් හැටී යන්තම් හරි ඔය මතකයෙ කොතන හරි ඇති පාට කරපු රෝස පාට සිනිදු තොල් පෙති ආයෙ තෙමන් නෑ වරදට බැදුනෙ පෙනි පෙනී..... කතා කරන කදුළු.... අඩ නින්දෙදි රෑ සිහිනෙන් නපුරු සිතුවිලී ගිනිගෙන දැවුනා දින සති මාස ගෙවි ගෙවී ඒත් පැතුම් මල් පිනිබිදු තරග කල හැටී මාත් මගේ හිත පමණයි දන්නේ විරාගිනි.... කතා කරන කදුළු.....

Katha Karana Kandulu lyrics · Namal Udugama