Naari Hagum
නාරි හැඟුම් උතුරවනා සරාගි හිතවතී ආශා හැඟුම් මතු කරනා නුඹේ රූ තොල්පෙති (සැනෙකින් සිතුවම් චායා ඇඳුනා මනසින් ඔබ හා ඇහිපිල්ලමට හොරෙන්....//) රාගයෙන්.... (ගත ළඟින් මං දැවටෙමින් ඔබේ සයනේ පුරා...//) (ගෑවි ගෑවි නාරි දේහේ හැඟුම් මත් කළා...//) රාගයෙන්.... (හුදෙකලා දෙතොළඟ පුරා රොන් ගෙන හීසරා....//) (ගෑවි ගෑවි නාරි දේහේ හැඟුම් මත් කළා...//) රාගයෙන්.... නාරි හැඟුම් උතුරවනා.....
