Thotupola

Kawala Wilanda Jathi (Rodi Kella)

Shelton Perera, Stage Drama Songs

(කවාලා විලඳ ජාති ඇති කළත් රන් කූඩුවේ ගිරවා දමාලා යන්නේ ඉගිලී රැව් දිදී ලබනා සෙ වන සැපතා....//) (කිරෙන් කා තෙලෙන් අත සෝදා අපේ මේ ජීවිතේ රකිනා...//) (දුවන්නේ සිරුර කූඩුව මෙහි තබාලා ආව කල මරුවා...//) කවාලා විලඳ ජාති.... (උපන්නොත් යම් සතෙක් ලෝකේ මරණයත් කොටා ඇත නළලේ...//) (තැවෙන්නේ ඇයි තුටින් ඉන්නයි වටින්නේ ලෝ දහම් එලෙසා....//) කවාලා විලඳ ජාති.... කවාලා විලඳ ජාති ඇති කළත් රන් කූඩුවේ ගිරවා

Kawala Wilanda Jathi (Rodi Kella) lyrics · Shelton Perera, Stage Drama Songs