Thotupola

Suwanda Padma (Pimbura)

Nanda Malani, Stage Drama Songs

(සුවඳ පද්ම ඕලු ආදි නොයෙක පූෂ්පයෙන් සැදී...//) (සරණ හංස සේරු බෝම පොකුණු සීත පැන් පිරී…//) සුවඳ පද්ම ඕලු ආදි නොයෙක පූෂ්පයෙන් සැදී (වතුර නාන නේක් දනෝ...//) පැමිණ නාති ග්‍රීස්මයන්ට (මමද නාග ලෝකයෙන්ම මෙපුර ආමි නාන සේ...//) සුවඳ පද්ම ඕලු ආදි නොයෙක පූෂ්පයෙන් සැදී (පෙනෙන ථූප මේ පුරේ...//) වඳිති ඊට දීප වාසි (රකිති ධර්ම ශාක්‍ය වංශ මුනිදු දේශනා ලෙසේ...//) (සුවඳ පද්ම ඕලු ආදි නොයෙක පූෂ්පයෙන් සැදී...//) (සරණ හංස සේරු බෝම පොකුණු සීත පැන් පිරී…//) සුවඳ පද්ම ඕලු ආදි නොයෙක පූෂ්පයෙන් සැදී

Suwanda Padma (Pimbura) lyrics · Nanda Malani, Stage Drama Songs