Thotupola

Jambu Jambu Dodam Pera (Sanghabodi)

Stage Drama Songs

ජම්බු ජම්බු දොඩම් පේර ඹ්නෑ තරම් මෙන්න මෙන්න මං ගෙනාවා දැන ගහෙන් කඩන් මේ තියෙන්නේ පිනි ජම්බු මේවා වෙරළු මම තැම්බූ ගජ ලාබයි අන්නාසි අරන් දෙන්න මට කාසි මෙන්න මෙන්න මං ගෙනාව දැන් ගහෙන් කඩන් මං තියෙන්නේ කෝලිකුට්ටු ඇවරියක්ම පහදයි තුට්ටු

Jambu Jambu Dodam Pera (Sanghabodi) lyrics · Stage Drama Songs