Thotupola

Pura Handa Paya Dilena (Kalagola)

Stage Drama Songs

පුරහඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ…// සීදේවි මගේ කිට්ටු වෙයන්කෝ…// නින්දා කරයි දුටුවන් සීදේවි නින්දා කරයි දුටුවන් සීදේවි මුහුණ තිගේ පුරහඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ…// ඇයි බොට වාහේ විලි නැත්තේදෝ…// නින්දා කරයි දුටුවන් සීදේවි නින්දා කරයි දුටුවන් සීදේවි මුහුණ තිගේ

Pura Handa Paya Dilena (Kalagola) lyrics · Stage Drama Songs