Eyi Hitapalla (Kalagola)
ඒයි හිටපල්ලා හිටපල්ලා නොගොසින්…// මට බැරිය ඉතින් බලා ඉන්න ගගට පනිමි අම්මෝ මම ගගට පනිමි අම්මෝ….// ගගට බැහැපුවොත් කිඹුලා කාවි කිඹුලා කතත් මම මැරුණත් ගගට පනිමි අම්මෝ මම ගගට පනිමි අම්මෝ….// කොහේ යන පණ මෙහෙ පලයන් අම්මෝ දුෂ්ටයා දුෂ්ටයා දුෂ්ටයා ගගට ගැඹුරුයි බොරු දොඩමින් පිය මගෙ තෙර ළද මගේ සොරකම් කරගෙන යන්නේ කිමද දැන්…// වියරුද වියරුද වියරුද අගුටුමිටිය මෙළද මාගේය කඩම් ඉල්ලයි මෙතනට කඩම් ආලය දැන්…//
