Thotupola

Perath Kaleka (Deyiyoth Danne Na)

Stage Drama Songs

පෙරත් කලෙක - රූ සිරිනි විපුල නරගනක් ගමන් හිටියා…// රත් පියුම් සදිසි මුව වසන් ලෙලෙන රුව අදුන්ය මිණි නයනා…// මතින් උඩගු සිත ගතින් දැඩිව පැතු පැතුම් බිදී හැලුනා නමින් සොබනී ඇගේ පුවත් මෙදින ඔබ අසන් මෙලෙස වරුණා…. කළොත් වැඩක් හෙම - මෝඩකමින්මය හැමෝම දැන සිටියා…// ගෙනෙන්ට නාඹර ඇඹේනියක් ඉත සිතින් පතයි ගමයා…// අකාල කරුමෙට - නැතේ ළදක් බහ දෙන්ට ගමේ කොතැනා ලොලේ වඩන - රග සබේ සතනි සොද බලනුය තුටු සිතිනා…//

Perath Kaleka (Deyiyoth Danne Na) lyrics · Stage Drama Songs