Thotupola

Mema Gimhana (Vidura)

Stage Drama Songs

(මෙම ගිම්හාන මෙම ගිම්හාන ග්‍රීෂ්ම වූ කාලේ අපේ උද්‍යානේ ක්‍රීඩා සැපා වේ…//) (යස රම්‍යා වූ යස රම්‍යා වූ සැන්දෑවකී මේ අපේ උද්‍යානේ ක්‍රීඩා සැපා වේ…//) (සුර්යයා යයි බැසී - චන්ද්‍රයා එයි නැගී...//) (බිඟු රාශී මා දෝලෝලේ හැසිරෙන්නා...//) (කෝකිලාදි පක්ෂි ගීත රැව්දී නැගේ අපේ උද්‍යානේ ක්‍රීඩා සැපාවේ...//) (මෙම ගිම්හාන මෙම ගිම්හාන ග්‍රීෂ්ම වූ කාලේ අපේ උද්‍යානේ ක්‍රීඩා සැපා වේ…//)

Mema Gimhana (Vidura) lyrics · Stage Drama Songs