Thotupola

Api Kirilliyo (Thatu)

Stage Drama Songs

අපි කිරිල්ලියෝ… සලන තටු නිබඳේ අපි යොවුන් ලියෝ… රගන රඟ මඬලේ…// දෙනෙතක් කුමටද රැඟුමන් නොබලන ප්‍රිය මිතුරේ සවනක් කුමටද මේ ගී නොඅසන හිත මිතුරේ ගරුතර මැතිඳුනි ඔබ සැම සාදරයෙන් ගෞරවයෙන් පිළිගනිමු..... අත්තටු සලලා මේ විමනෙන් අපි ඉගිලී යන්නේ නෑ දරුවන් වාගේ හැමදා සලකන අම්මා මැරයන් නෑ ලල්ලල්ලල් ලා - ලල්ලල් ලල් ලා…//

Api Kirilliyo (Thatu) lyrics · Stage Drama Songs