Salu Sodana Mama Lenchina
තන තාම්දෙනා තන තාන්නෙනා සළු සෝදනා මම ලෙංචිනා ඔච්චම් කරන්නට නම් එපා මට සළු වඩනා මැණිකේ කියා..... තන තාම්දෙනා තන තාන්නෙනා සළු සෝදනා මම ලෙංචිනා ගං ගොඩේ සිල් රෙදි පුරා මගේ අත් වලින් සුද ගෑවුණා පින් පිරි පුන් සඳ මගේ පායා එයි කියා උන්නා බලා කෝ ඉතින්..... ලී කොලොම්පුව දොර පිලේ මිටි වී ගියා..... තන තාම්දෙනා..... මංගලම් ජය මංගලම් සුද අතුරලා ගම සැරසුවා පුන්කලස් වල පොල් මලින් පෙම් ගී සිළු පද වෑහුණා මලවියා පිට මග ගියා මගේ පයට පාවඩ නෑ කියා...... තන තාම්දෙනා........
