Thotupola

Wena Ona Deyak Wechchawe

Sathuta Suranga

(වෙන ඕන දෙයක් වෙච්චාවේ අහස කඩාගෙන වැටුණාවේ ගණන් ගන්න එපා ඕවා සුළු දේවල් සිනාවෙලා අපි ඔහේ යමු.....//) (සිතු සිතුදේ සිදු නොවුණාවේ පැතු පැතු දේ ඉටු නොවුණාවේ.....//) කල කලදේ හරි නොගියාවේ ගණන් ගන්න එපා ඕවා සුළු දේවල් සිනාවෙලා අපි ඔහේ යමු...... වෙන ඕන දෙයක්...... (ජය ළඟ පැරදුම හිමිවෙනවා සැප වාගෙම දුක අත්වෙනවා.....//) ඉපදෙනවා මිය යනවා ගණන් ගන්න එපා ඕවා සුළු දේවල් සිනාවෙලා අපි ඔහේ යමු...... වෙන ඕන දෙයක්......//

Wena Ona Deyak Wechchawe lyrics · Sathuta Suranga