Thotupola

Oya Mage Nam

Bathiya n Santhush, Umara Sinhawansha

ඔයා මගෙ නම් ජිවිතේ මල් ඔයා මගෙ නම් සඳ වගෙ මුහුනට පිටුපාලා ඉන්නට බෑ මට සැඟවීලා...... ඔබ නැති ලෝකෙක ඉපදීලා ඉන්නට බෑ මට ඔබ නැතිනම් ජීවත් වීලා ඉල්ල ඉල්ලා ඇගේ දෑත ඉල්ලා..... පන්න පන්නා යනවාද මන්දා....... සඳ වගෙ මුහුණට...... (ඔයා මගෙ නම් ජීවිතේ මල්......////) හදවත ශෝකය කටු ගාලා ඔබෙ ඇස් පාරට මත් වීලා ජීවිතයම පෙම් රස වීලා යමු අපි දෙන්නම රෑ සඳ පානේ සැඟවීලා.... (ඔයා මගෙ නම් ජීවිතේ මල්......////) ඔයා මගෙ නම් ජිවිතේ මල් ඔයා මගෙ නම් යන විට ඉඟ සුඟ ගස්සාලා කොහොමද ඉන්නේ ඉවසාලා ඔය ඉණ වට මගේ අත දාලා යන්නට එනවද මගේ ආදරියේ නොකර කතා ඉල්ල ඉල්ලා ඇගේ දෑත ඉල්ලා..... පන්න පන්නා යනවාද මන්දා කුංකුම අංජන තවරාලා ඔබ යයි සුසුමද පතුරාලා ඒ සුවඳින් මනමත් වීලා මා ඉන්නේ ඔබේ සූසැට මායම් ඉවසාලා.... (ඔයා මගෙ නම් ජීවිතේ මල්......////) (ඔයා මගෙ නම් ජීවිතේ මල්......////)

Oya Mage Nam lyrics · Bathiya n Santhush, Umara Sinhawansha