Thotupola

Bandura Ragaya

Dinuka Srimal

සියො ළඟ තෙමා සුවඳින් නුරා හද කලතනා ලවනෙත පුරා මුවරද සලා හැඟුමන් මවා සිහිලැල් පවන් රොදින් ගෙන ආ නුහුරු හැඟුම් සිතුවම් මතක පොදින් මැවෙනා සොඳුරු දසුන් බාඳුරා රාගයෙන් මන්මත් කෙරූ හසඟනාවී ඔය රූ රටා හද සොයනා...... සළු තිරෙන් වසා ළැම හසුන් පවා පෑ රැඟුම් වශී කරවා හැඟුමන් උතුරා දෙනෙතින් ගලනා යහනේ පෙම්වතිය වෙලා බාඳුරා රාගයෙන් මන්මත් කෙරූ හසඟනාවී ඔය රූ රටා හද සොයනා...... කෙළිලෝල කතා යාමයක් පුරා දාහයෙන් ගතේ වෙලීලා දැහැනේ හිඳ මා අමතකව ගියා මායාවතක් කියා (බාඳුරා රාගයෙන් මන්මත් කෙරූ හසඟනාවී ඔය රූ රටා හද සොයනා......//)

Bandura Ragaya lyrics · Dinuka Srimal