Thotupola

Peradaka

Nadeera Nonis, Thilina Ruhunage

පෙරදාක හිත වටාම සෙල්ලම් කරපු ඔය කතා විහිළුවට මැවෙන මිරිඟුවක් වෙලා ඇස් පිරෙන තරම කඳුල ළඟදි අතරමං වෙලා සත්තයි ගොඩක්ම ආදරේ කළා තරහා නෑ හිත තියා හින්දා ඔයා හින්දා ඔයා.. හින්දා ඔයා තාම හොයන කල්පනාව ඒවීදෝ කියා රෑට පේන හීනයක් වෙලා පාට මවපු ආදරේට රැවටුණා ඔයා කාසි පිරුණු ජීවිතේ නිසා තරහා නෑ හිත තියා හින්දා ඔයා හින්දා ඔයා.. හින්දා ඔයා මාන බලන රූප මවන මතකයට වෙලා අපේ කියපු ආදර කතා තාම ඉන්න කාරණාව දන්නෙ නෑ ඔයා ආදරේට ආදරේ නිසා (තරහා නෑ හිත තියා හින්දා ඔයා හින්දා ඔයා.. හින්දා ඔයා)...//

Peradaka lyrics · Nadeera Nonis, Thilina Ruhunage