Manjo Raban Sadde
(මැන්ජෝ රබන් සද්දේ බංගලාවේ ඇහෙනවා වයින් බිබී බේබි හාමු සින්දු කියනවා සීතල පිනි කැට අහසින් කඩන් වැටෙනවා ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා....//) (මාළු බැදලා මස් පුච්චලා කෑම හදන්නේ අපට කලින් හොරෙන් ආයා ගෙනත් කවන්නේ ඩිංග ඩිංග ආලවන්තකම් වැඩිවෙන්නේ මුර කූඩුවේ එළිවෙනකම් හීන මවන්නේ.....//) මැන්ජෝ රබන්.... (කන්ඩි කපලා මැටි පාගලා ගෙයක් හදන්නම් මුකලානේ මම ඇවිදලා හේන් කොටන්නම් පොල්කටු මාලයක් දමලා ඔබ සරසන්නම් පෝය එනවා ඊට කලින් කැන්දන් එන්නම්......//) මැන්ජෝ රබන්.....
