Thotupola

Ipadi Lowe (Sinaha Kandulu)

Greshan Ananda

චිත්‍රපටය : මමයි රජා (1989) සිනහා කඳුළු එනවා... යනවා... ඉපදී ලොවේ නවාතැන් පලේ මිනිසා රඟයි රංගනේ... භවයෙන් භවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ... සිනහා කඳුළු එනවා.. යනවා... භවයෙන් භවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ... ඉපදී ලොවේ නවාතැන් පලේ මිනිසා රඟයි රංගනේ... මේ සීන ගමනේ නැවතී ඉන්නා අම්බලමයි මාවතේ.... මේ පාළු කතරේ ඔබ මා හමුවී යා යුතු මග මෙය වේ.... අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා මායාවේ නළුවො අපි... භවයෙන් භවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ... ඉපදී ලොවේ නවාතැන් පලේ මිනිසා රඟයි රංගනේ... නොනිවන්න මිතුරේ පහනේ ඡායා කිසිදා මේ අත්වැලේ... සුදිලේවි සැමදා නාමේ ඔබගේ හිරු සේ ආකාසයේ... ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ මේ ලෝක රඟ මණ්ඩලේ... (භවයෙන් භවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ... ඉපදී ලොවේ නවාතැන් පලේ මිනිසා රඟයි රංගනේ... සිනහා කඳුළු එනවා.. යනවා...//)

Ipadi Lowe (Sinaha Kandulu) lyrics · Greshan Ananda