Thotupola

Hemanthaye

Kalpa Gayan

හේමන්තයේ සීතලේ ගුලි වෙවී තුරුළු වී තදබදේ කොහේ හෝ යන්න යං මිහිදුම් මී දුමාරයේ අපිත් එක්ක ඒ ආදරේ පොරෝනෙන් වසාගෙන දැන් ඉතින් (අපි අපේ ජීවිතේ බෙදා ගමු යුවතියේ....//) රෑ සඳු පවා අප හා එන හැටි දෑසේ වෙලි වෙලී බල බලා තව යමු දෑසට එබී හිනැහෙමු ඇති තරම් හේමන්තයේ මේ වගේ තව දිනක් ඒ දැයි කියා දන්නේ නෑ ළඳේ ආයේ නම්...... හේමන්තයේ සීතලේ...... සීතල සුවයි උණුසුමයි දැන් ඉතින් ලෝකේ අපේ ආදරේ විතරමයි පාළුව පවා මේ පැයේ රස බරයි හේමන්තයේ මේ වගේ තව දිනක් ඒ දැයි කියා සිතනු බෑ ළඳේ ආයේ නම්...... හේමන්තයේ සීතලේ......

Hemanthaye lyrics · Kalpa Gayan