Thotupola

Sandai Tharui Rayai Hirui

Clarence Wijewardena

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ මමයි ඔබයි අපේ සිතයි සදා වෙන් නොවේ (මද සිනහා රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ....//) මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටුවා ඒ සිහින සැබෑ ලොවේ මියයනු දුටිමි කොවුල් ගීත මගෙ සවනේ පිළිරැව් දුන්නා අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා.... (මද සිනහා රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ....//) සඳයි තරුයි.....

Sandai Tharui Rayai Hirui lyrics · Clarence Wijewardena