Thotupola

Sihina Lowin Oba Awado

Dilshan Saliya

සිහින ලොවින් ඔබ ආවාදෝ සිහින කුමරි ඔබ මාගේදෝ සිහින ලොවින් ඔබ ආවාදෝ සිහින කුමරි ඔබ මාගේදෝ...... ඔබ වෙනුවෙන් මා පැමිණියා ආදර ලොවේ වල්මත් වෙලා ඔබ මගේමයි කියා ආදරේ කියා මගේ ආදරේ පැතුවා.... ඒ ආදරේ සැමදා ප්‍රියේ මගේ හද තුළ ගැබ් වේ මගේ ප්‍රියේ එය සැමදා නොමැකෙයි මගේ හදේ ඒ ආදරේ සැමදා ප්‍රියේ එය සැමදා නොමැකෙයි මගේ හදේ මගේ ජීවිතේ තියෙනා තුරා..... ඔබ වෙනුවෙන් මා පැමිණියා ආදර ලොවේ වල්මත් වෙලා ඔබ මගේමයි කියා ආදරේ කියා මගේ ආදරේ පැතුවා.... සිහින ලොවින්.....

Sihina Lowin Oba Awado lyrics · Dilshan Saliya