Thotupola

Seetha Yame

Suresh Gamage

සීත යාමේ මා සිටින්නේ තනිකමක් දැනුණා මීදුමෙන් මා සනසවන්නේ සිසිලසක් දැනුණා හදවතින් මා ඉකි ගසන්නේ ඇයිද මං තනි වී....... හමන සුළඟින් මා ඔබ සොයා එන්නේ මල් සුවඳ අතරින් ඔබව සිප ගන්නේ මා හදේ ආදරේ මා හදේ ආදරේ...... රෝස දෙතොලතරින් කිමද මුමුණන්නේ ළමැදේ ඔබේ පහසින් සිත් වසඟ වෙන්නේ මා හදේ ආදරේ මා හදේ ආදරේ...... සීත යාමේ......

Seetha Yame lyrics · Suresh Gamage