Thotupola

Waradak Kiyanne Na

Lakith Shyaman

(වරදක් කියන්නේ නෑ මං ආයේ කඳුලැල් පිරිලා මේ මාගේ දෑසේ.....//) ඔබ එන්නේදෝ මා සොයා මම ඉන්නවා මග බලන් ළමැදේ හොවාගෙන තුරුළු කරගන්න ආදරේ අරන් ආදරේ අරන්...... (හිත හඬනවා තාමත් නුඹ නෑ කියා නෙතු සොයනවා කෝ නුඹ කොහේදැයි කියා....//) ප්‍රාර්ථනා කරන්නම් මා ඉන්න තැනක කවදාවත් වරදින්නෙපා...... (කලබල වෙලා එදා නුඹ යන්නට ගියා නුඹ දන්නවා මා කීවේ ඇත්තයි කියා.....//) ප්‍රාර්ථනා කරන්නම් මා ඉන්න තැනක කවදාවත් වරදින්නෙපා...... වරදක් කියන්නේ......

Waradak Kiyanne Na lyrics · Lakith Shyaman