Thotupola

Heena Gena Raa

Sam P

හීන ගේන රෑ පාවී සඳ ආවා දුටුවා දෑත පාලා ඈ සඳ සේ පාවෙලා රිසි සේ හාදු දීලා රෑ යාවී ඉඟි පෑවා කොඳුරා කීව රහස ඈ හදෙහි ගෑවිලා දෑස මත්ව මා දැන් ඔබ හට ආදරෙන් ඔබේ හිස පීරමින් ළඟ ගෑවෙමින් හද පෑහෙමින් සොඳුරියේ කෝල බැල්ම ඈ දැන් නෙතඟට ගාවමින් තරු නෙතු විහිදමින් මුදු හාදුවෙන් වත නහවමින් සොඳුරියේ...... හීන ගේන රෑ පාවී සඳ ආවා දුටුවා දෑත පාලා ඈ සඳ සේ පාවෙලා...... [Rap] (ලංව ලංව ලංව හැංගි හැංගි හැංගි හීන කැන්දු පාට රැන්දු ආල බැන්දු මාගේ ළන්දු.....//) හීන ගේන රෑ......

Heena Gena Raa lyrics · Sam P