Thotupola

Adare Mage Jeewithe

Kavin Gimhan

ආදරේ මගේ ජීවිතේ නෑ කිසිදා වෙනස් වුණේ මා සිත කළඹාලා ආදරේ මට පෙන්වන්න පෙර සේම ආදරේ (මං තනිව අද විඳින මේ ජීවිතේ හැඩවෙන්න මට ඕනේ ඔබේ ආදරේ.....//) මා සිත ඇති වූ කඳුළු ගංගා නිම්නේ නිමය සොයා මා සිත පියමං කෙරේ ඔබ නිසා විඳූ දුක් කන්දරා රැයක් තිස්සේ එයට පිළියම් කරා ජීවිතේ ලැබු දුක් වේදනා ඔබ නිසයි (ඉන්නේ මා තනිවෙලා.....//) බින්ඳද බොඳ වී ගියා මගේ සිහිනේ කිමද ඔයා දුර ඈත ගියේ ඒ නිසා හිතේ දුක්බර වෙලා වෙන් වී ගියේ ඇයිද මා හඬවලා ජීවිතේ ලැබු දුක් වේදනා ඔබ නිසයි (ඉන්නේ මා තනිවෙලා.....//) ආදරේ මගේ.....

Adare Mage Jeewithe lyrics · Kavin Gimhan