Piligannawanam
පිළිගන්නවා නම් ඔයා රැවටුවේ මා නොවෙයි කියා සත්තමයි ඔබ මතු දිනේ යළි ඒවි මා සොයා....... යළි ඒවි මා සොයා....... (හිතට හුරු නැති දුක දරා ඉන්නේ තවමත් ඔබ නිසා.....//) මතක දහසක් තනි වෙලා දෙන්නේ ඇයි මට චෝදනා සත්තමයි ඔබ මතු දිනේ යළි ඒවි මා සොයා....... යළි ඒවි මා සොයා....... (මියෙන තුරු ඔබේ නම රැඳේ පපුව ගැඹුරේ ආදරේ......//) ඔබට දුන් මේ හිත අරන් කඳුළු විතරක් පුද කළා සත්තමයි ඔබ මතු දිනේ යළි ඒවි මා සොයා....... යළි ඒවි මා සොයා....... පිළිගන්නවා නම්........
