Thotupola

Hitha Hadana

Roshen Anjelo

හිත හදනා ඔය බැල්මෙන් මට මොනවද හොරැහින් කිව්වේ තනි මකනා මගේ හීනේ නුඹ විතරයි සදහට හිටියේ සංසාරයේ (නැවතී ඉන්න පපුවේ කොණක උණුහුමේ සංසාරයේ.....////) (සිනාසී හොයාවී හැඟුමන් ආදරේ කතාවී කියාවේ මිහිරක් ජීවිතේ.....//) (වස්සානයයි මේ සංසාරයේ.....//) (මුලා වී ලියා වී සිහින මාරුතේ පමා වී පෙනේවී ගැඹුරු ආදරේ.....//) (වස්සානයයි මේ සංසාරයේ.....//) හිත හදනා ඔය......

Hitha Hadana lyrics · Roshen Anjelo