Thotupola

Thushara Bindu Sihinaye

Clarence Wijewardena

(තුෂර බිංඳු සිහිනයේ දිනෙක ආ ප්‍රියාවියේ අප නමින් උදා වියේ වසන්ත යාමේ සිහින මන්දහාසිනි නොදුටු පෙම් සුභාෂිණි අප නමින් උදාවිනි පෙම් වසන්තේ...//) (මී බිඟුම් තුඩින් තුඩේ වෙලිී ඒවී දැන් පියාසලා සලා...//) බඹර ආදරේ බඹර ආදරේ මා ළයේ ඔබේ නමින් පිදී...... තුෂර බිංඳු සිහිනයේ..... (ජීවිතේ කුඩා සඳුන් ලෙනේ පෙම් හැඟුම් රැඟුම් ගැයුම් සෙනේ....//) සුවඳ වින්ඳනේ අපට ළං වුණේ එක අත්තක මල් දෙකක් වගේ...... තුෂර බිංඳු සිහිනයේ.....

Thushara Bindu Sihinaye lyrics · Clarence Wijewardena