Thotupola

Hama Husma Ganema

Rukshan Madushanka (Rukshi)

හැම හුස්ම ගානේම හිත රිද්දනා ඔය මතක ඇස් තෙමනවා ළඟ ඉන්න මා දැක්ක හීනේ දවා ඔබ ඈත කොහේදෝ ගියා නරකක් වෙලා නැතුවමත් මගෙන් ගියමුත් දමා නෑ තරහා මං සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මං පතනවා...... සනසන්න පරදිද්දී දිනවා ඔයා රවටන්න හිතනවද මා නොකරාපු වරදකට දඬුවම් ලබා විඳවන්න මට සිදු වෙලා නරකක් වෙලා නැතුවමත් මගෙන් ගියමුත් දමා නෑ තරහා මං සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මං පතනවා...... හමුවෙන්න නැති වෙද්දි මොහොතක් පවා තනිකමට හිත පෑරුණා ඔබ නැතුව මට ඉන්න බැරි බව ඔයා දැන දැනම වෙන් වී ගියා නරකක් වෙලා නැතුවමත් මගෙන් ගියමුත් දමා නෑ තරහා මං සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මං පතනවා...... හැම හුස්ම ගානේම.......

Hama Husma Ganema lyrics · Rukshan Madushanka (Rukshi)