Ayemath Enawado Oya (Sanda Nidigath Ra Yame)
සඳ නිදිගත් රෑ යාමේ හිත කතා කරා රහසේ (හද ගාව නවතින්න ආයෙමත් ආයෙමත් එනවදෝ ඔයා....//) බිඳුණු හිත පුරා රිදුණු තැන් සොය සොයා ආයෙමත් ආදරෙන් ආයෙමත් ආදරෙන් පිරිමදින්න එනවදෝ ඔයා හද ගාව නවතින්න ආයෙමත් එනවදෝ ඔයා.... සුසුම් අතර නැවතිලා ඇස් වලින් කතා කියා කෙහෙරැල්ලේ දැවටිලා අත් පටලන් යන්න ආයෙමත් එනවදෝ ඔයා.... හද ගාව නවතින්න ආයෙමත් එනවදෝ ඔයා.... සඳ නිදිගත්.....
