Thotupola

ආදරේ කීවා මුවින් මා හා මේ ලෙසින් ආවා මා සොයා දෑස් අගින් පාලා හැඟුම් ආශා මා ඔබේ කීවා සෑමදා එ් සිනාව යා වීලා වේදනාව පාවීලා සංසාර සංචාරේ හමු වෙලා උන්නාද මේ වාගේ ළං වෙලා මා හා කිව්වාද මා දෑස පෙම් කතා (සිනාවක් නංවා....//) හැන්දෑවේ මල් යායේ එක් වෙලා ශෘංගාර පෙම් ගීත මුමුණලා මා හා ඉන්නේද මං ගාව සැනසීලා (සිනාවක් නංවා....//) ආදරේ කීවා මුවින්.......//

Adare Keewa lyrics · Bathiya n Santhush, Lahiru Perera, Prihan Madappuli, Iraj