Thotupola

Me Ahasa Pura

Prince Udaya Priyantha, Sashika Nisansala

මේ අහස පුරා තාරුකා අරන් මම ආදරයේ කවිය ලියන්නම් රතු රෝස හීන මාළිගේ ඉඳන් ඔබ ලියූ කවියේ මිහිර විඳන්නම්..... සංසාර ගමන ඔබ හා යන්නම් ඔබේ සුලැඟිල්ලේ එල්ලී එන්නම් සුළඟ තරම්වත් නොරිදන්නම් ඔබ මලක් වගේ මා රැකගන්නම්..... මේ අහස පුරා..... නිල් යායේ හමන සුළඟකට දෙන්නම් පෙම් සුවය ඔබට සුවයක් වේ නම් කවුළු පියන් හැරගෙන ඉන්නම් ඔබේ සුවඳ තුරුළු කරන් නිදන්නම්.... මේ අහස පුරා.....

Me Ahasa Pura lyrics · Prince Udaya Priyantha, Sashika Nisansala